කණ්ඩායම දැඩි පීඩනයක – ක්‍රිකට් ක්‍රීඩකයින් ජනපති හමුවෙන්න සැරසෙයි

ඕස්ට්‍ර්ලියාවේ දී පැවැති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇතැම් ක්‍රීඩා
බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස එල්ලවන චෝදනා හේතුවෙන් ක්‍රීඩකයන් දැඩි පීඩනයකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මේ පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කරමින් සිටින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22