ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී දඩ මුදලක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී දඩ මුදලක් අය කිරීමට පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හැඳුනුම්පත පළමු නැති වූ අවස්ථාවක් දී ඒ බව නොදන්වා යළි හැඳුනුම්පතක් ලබාගැනීමට ඉල්ලුම්පතක් යොමුකර ඇත්නම් එම ඉල්ලුම්කරුගෙන් රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇති බව යි වාර්තා වුණේ.

එමෙන්ම නියමිත කාලය තුළ ජාතික හඳුණුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවන් සඳහා ද දඩ මුදලක් ය කෙරෙඅ අතර, එය රුපියල් 2500ක් බවයි පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 06ක් ඉකුත්වීමට පෙර ජාතික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවන් සඳහා ද රුපියල් 2500ක දඩ මුදලක් අය කිරීම ඉදිරියේ දී සිදුවනවා.

එමෙන්ම ව්‍යාජ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතෙහි සඳහන් වන අනෙකුත් සියලුම වැරදි සඳහා රුපියල් 2500ක දඩමුදල් අයකර ගන්නා බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49