බැසිල් රාජපක්ෂ දිවයිනට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

EK- 650 දරණ ගුවන් යානයෙන් පෙරවරු 8.30ට පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔහුව පිළිගැනීම සඳහා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණෙන්නේ මාස එකහමාරක පමණ කාලයක් ඇමරිකාවේ ගත කිරීමෙන් පසුවයි.

බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි දේශපාලන ආරංචි මාර්ග මීට පෙර සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49