රුසියාවෙන් නිදහස්වුණු යුක්‍රේන නගරයට එරට ජනපති පැමිණෙයි

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky යුක්‍රේන හමුදා විසින් Kherson නගරය මුදා ගැනීමෙන් දින කිහිපයකට පසුව එහි සංචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඔහු නගරයේ රැස්ව සිටි සොල්දාදුවන්ට කතා කරමින් සඳහන් කර තිබෙන්නේ යුක්‍රේනය ඉදිරියට යන බවත් එමෙන්ම සාමය සඳහා සූදානම් බවත්ය.

රුසියාවේ ප්‍රධාන මුල් ජයග්‍රහණවලින් එකක් ලෙස පසුගිය මාර්තු මාසයේදී කෙර්සන් අල්ලා ගනු ලැබුවා

මොස්කව්හි පැවති උත්සවයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ Luhansk, Donetsk, Zaporizhzhia සහ Kherson ඈඳා ගැනීම පිළිබඳව සාකච්ඡා කරන බවයි.

එමෙන්ම රුසියාවට එරෙහි යුද්ධයේදී නේටෝ සහ අනෙකුත් මිත්‍ර පාක්ෂිකයින් දැක්වූ සහයෝගයට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ස්තූතිය පුද කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00