බස්නාහිර, වයඹ සහ හම්බන්තොටට නව ආර්ථික කලාප

බස්නාහිර, වයඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාප ඇති කිරීමට සැලසුම්කර ඇති බව 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහා පැවසුවා.

ඒ, අනුව එම ආර්ථික කලාපයක් අක්කර දහසකට වඩා වැඩි විය යුතු බවයි ඔහු සඳහන් කළේ.

එම ආර්ථික කලාප තුළ කෘෂිකර්මය සහ සංචාරක සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා යෝජනා කර සිටියේ.

මේ වනවිට විවිධ ආයතන යටතේ ක්‍රියා ක්‍රියාත්මක කෙරෙන ආයෝජන සහ නිෂ්පාදන කලාප ද මෙම නව කලාපයන් තුළට ඇතුළත් කෙරෙන අතර ඒ සඳහා පවතින නීති සංශෝධනය කිරීමට ද අවදානය යොමුව තිබෙනවා.

මෙම වැඩසටහන් සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයේ දී යෝජනා වුණා.

මේ අතර 2023 ජනවාරි පළමු වනදා සිට සෙස් බද්ද, වරාය හා ගුවන් තොටුපොළ බද්ද අදියර පහකින් මුළුමනින්ම ඉවත්කිරීමට යෝජනා කරන බවයි 2023 අයවැය කතාවේ දී ජනාධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12