රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අයවැයෙන් මිලියන 100ක්

දේශගුණය වෙනස්වීම පිළිබඳ පිළිබද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවන බව 2023 අයවැයේ දී යෝජනා කෙරුණා.

එමෙන්ම වන ගහනය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ලබා ගන්න බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

මද්‍යසාර නිෂ්පාදන වල ගුණාත්මකභාවය බැලීම සඳහා නව ආයතනයක් පිහිටුවීමට යෝජනා වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 100 වෙන් කරන බවයි 2023 අයවැයේ දී යෝජනා වුණේ.

මේ අතර ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

මෙන්ම රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 100 වෙන්කරන බව ද සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18