spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අයවැයෙන් මිලියන 100ක්

දේශගුණය වෙනස්වීම පිළිබඳ පිළිබද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවන බව 2023 අයවැයේ දී යෝජනා කෙරුණා.

එමෙන්ම වන ගහනය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ලබා ගන්න බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

මද්‍යසාර නිෂ්පාදන වල ගුණාත්මකභාවය බැලීම සඳහා නව ආයතනයක් පිහිටුවීමට යෝජනා වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 100 වෙන් කරන බවයි 2023 අයවැයේ දී යෝජනා වුණේ.

මේ අතර ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

මෙන්ම රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 100 වෙන්කරන බව ද සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?