අලුත් ආදායම් මාර්ග සොයා ගත යුතුයි – අයවැය කතාවේ දී ජනපති පහදයි

බදු ක්‍රමය වෙනස් කළ පමණින් අලුත් ආර්ථිකයක් ගොඩ නැගීමට නොහැකි බව ජනධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

2023 අයවැය කතාව අද (14) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව අලුත් ආදායම් මාර්ග සොයා ගත යුතු බවයි ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම නිදහස් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා සුභසාධන කාර්යන් වලින් සමාජයේ සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙනවා දැයි සොයා බැලිය යුතු ද ජනධිපතිවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපනය, සෞඛ්‍,ය කෘෂිකර්මය, ජාතික ආරක්ෂාව ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතුව පවතී බවද අයවැය කතාවේදී සඳහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18