spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් ආදායම් මාර්ග සොයා ගත යුතුයි – අයවැය කතාවේ දී ජනපති පහදයි

බදු ක්‍රමය වෙනස් කළ පමණින් අලුත් ආර්ථිකයක් ගොඩ නැගීමට නොහැකි බව ජනධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

2023 අයවැය කතාව අද (14) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව අලුත් ආදායම් මාර්ග සොයා ගත යුතු බවයි ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම නිදහස් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා සුභසාධන කාර්යන් වලින් සමාජයේ සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙනවා දැයි සොයා බැලිය යුතු ද ජනධිපතිවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපනය, සෞඛ්‍,ය කෘෂිකර්මය, ජාතික ආරක්ෂාව ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතුව පවතී බවද අයවැය කතාවේදී සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?