ඉස්තාන්බුල්හි බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

තුර්කියේ ඉස්තාන්බුල් නුවර කාර්යබහුල ප්‍රදේශයක සිදුවූ පිපිරීමකින් 7 දෙනෙකු පමණ මියගොස් තිබේ.

මේ අතර එම පිපිරීමෙන් 81 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවසීය.පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සවස 4.20 ට පමණ පිපිරීම සිදු වි ඇති බවයි.පිපිරීම සිදුවූ ප්‍රදේශ අවට ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින තුර්කි ජනාධිපතිවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධ සියලුදෙනාට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?