ඉස්තාන්බුල්හි බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට

තුර්කියේ ඉස්තාන්බුල් නුවර කාර්යබහුල ප්‍රදේශයක සිදුවූ පිපිරීමකින් 7 දෙනෙකු පමණ මියගොස් තිබේ.

මේ අතර එම පිපිරීමෙන් 81 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවසීය.පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සවස 4.20 ට පමණ පිපිරීම සිදු වි ඇති බවයි.පිපිරීම සිදුවූ ප්‍රදේශ අවට ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින තුර්කි ජනාධිපතිවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධ සියලුදෙනාට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58