ගුණතිලකගේ නඩුව දිනන්න පුළුවන් – නීතිඥ චානක සේනානායක (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ජනවාරි 12 වනදා යළි කැඳවීමට අධිකරණය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශයේ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක පවසනවා.

මේ අතර ධනුෂ්ක වෙනුවෙන් සිදුකරන අභියාචනය පැය 24ක් ඇතුළත ඉදීරිපත් කිරීම සඳහා කටයතු සිදුකරමින් පවතින බව නීතිඥවරයා සඳහන් කළා.

දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සහ සිද්ධි දාමය දෙස පැහැදිලිව බැලීමේදී මෙම නඩුව ජයග්‍රහණය කළ හැකි නඩුවක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් මෙම නඩු කටයුත්ත අවසන් වනතෙක් ධනුෂ්කට ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නොමැති බව පැවසූ නීතිඥ ආචාර්ය චානක සේනානායක වැඩිදුරටත් සඳහන්කර සිටියේ මෙම නඩුව අවුරුද්දක පමණ කාලයක් දක්වා විභාග විය හැකි බවයි.

https://youtu.be/4hH75XnqiaM
  1. Don’t waste cricket board money on this howler.As he was a continuous failure in Cricket.Spend that government or SLC money to help upcoming cricketers or spend on Kusal Janith as he played much better than this rapist in every format.This law officer planning for a all inclusive visit to Aussie to save him??
    Probably SLC Will sponsor the family too.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14