පෙම්වතිය සමඟ ඇති වූ අමනාපයට යකඩ යකාට දිවි දුන් 21 හැවිදිරි තරුණයා

කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ දුම්රියට මාන්පලම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ 21 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් ඊයේ (04) මෙලෙස දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි.

අදාළ තරුණයා සිය පෙම්වතිය සමඟ ඇති වූ අමනාපයක් හේතුවෙන් මෙලෙස දුම්රියට පැන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය – චින්ඩක්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නැවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?