ගෑස් නෞකා දෙකක් අද සහ හෙට දිවයිනට – මිල සංශෝධනයත් හෙට

ගෑස් රැගත් නෞකා දෙකක් අද (05) සහ හෙට (06) දිනවල දී මෙරටට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් එම නෞකා දෙක මඟින් රැගෙන එන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් ගෑස් ඇණවුම් සිදුකර ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් ඊයේ (04) සඳහන් කළේ.

එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම නව සිලින්ඩර් තොග ලබන ජනවාරි මාසයෙන් පසු වෙළෙඳපොළට නිකුත් කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර, මිල සූත්‍රය අනුව ගෑස් මිල සංශෝධනය හෙට හෙට (06) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44