ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමති දැඩි මතයක

කිසිඳු හේතුවක් මත පාසල් ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

පහසු ඇඳුමකින් සැරසී ගුරුවරුන්ට පාසල් පැමිණීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පසුගියදා යෝජනවක් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසකින් එල්ල වූයේ දැඩි විරෝධයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?