නිදහස ජනතා සභාව සහ උත්තර සභාව අතර විශේෂ හමුවක්

නිදහස ජනතා සභාව සහ උත්තර සභාව අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) සවසනිදහස ජනතා සභා මූලස්ථානය දී පැවැත් වුණා.

මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ රටේ ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට ඇද දමමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස අණතුරට ලක් කරමින් වර්තමාන ආණ්ඩුව විසින් සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාමාර්ග පරාජය කිරීම සදහා විපක්ෂයේ පුළුල් එකමුතු බව ගොඩනැගීම කෙසේ කළ යුතු ද යන්නයි.

ඒ, අනුව අන්නෝන්‍ය අවබෝධය ශක්තිමත් කරමින් මෙම සුහද සාකච්ඡාව ඉදිරියට ගෙන යා යුතු බව දෙපාර්ශ්වයේම එකඟව වී තිබුණා.

මෙම අවස්ථාව ට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ , නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,විජයධරණී ජනතා සභාව වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි, නිදහස ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහපෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, නීතීඥ උදයන කිරිඳිගොඩ, නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන අය එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?කොලඹ නගරේ පුරා එයාගේ බිස්නස් තියෙනවා
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට වෙනම නීතියක්ද ?
00:29
Video thumbnail
"මුදල් දෙන්න කියලා දියණියට තර්ජනය කරනවා"..ඔන්ලයින් ලෝන් මාෆියාව නිසා ජනතාව දැඩි අසරණ වෙයි
12:06