සේවක සාදයට පාර්ලිමේන්තු බස්රථ යොදාගැනීම ගැන විශේෂ පරීක්ෂණයක්

සේවක සුහද හමුවක් සඳහා පාර්ලිමේන්තුවේ බස්රථ යොදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නියමයෙන් පාර්ලිමේන්තුවෙන් බාහිර කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදුකරන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදාළ විමර්ශන කණ්ඩායම පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ ප්‍රධානීන්ගෙන් ද කරුණු විමසීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තු සේවක සුහද හමුවකට සහභාගී වූ සේවක පිරිසක් රැගත් පාර්ලිමේන්තු බසයක ගැටීමෙන් වැලිවේරිය පොලිසියේ සැරයන්වරයෙක් පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා.

එහිදී පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ බස් රථයේ රියදුරු එම අවස්ථාවේ දී අධික බීමතින් සිට ඇති බවයි.

මෙම සිද්ධියෙන් පසුවයි අදාළ පරීක්ෂණය සිදුකිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනාගතය ගැන හිතලා තමයි අපි තීන්දු ගන්නේ
07:24
Video thumbnail
ලොරි රථයක් පාරෙන් ඉවතට පැන දොළකට පෙරළෙයි
01:08
Video thumbnail
කළුතර රබර් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගබඩාවක ගින්නක්
01:28
Video thumbnail
මත්ද්‍රව්‍ය ආරවුලක් දුරදිග ගිහින් තරුණයෙක්ව බිහිසුණු අයුරින් එළොව යවලා
01:21
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58


?