ඉන්දියාවේ පාලමක් කඩා වැටී සිදුවූ ඛේදවාචකය සම්බන්ධව ජනපති ශෝකය පළකරයි

ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් සීයකට වැඩි පිරිසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජයට සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

අහමදාබාද් හි සිට කිලෝමීටර 200ක් පමණ දුරින් පිහිටි මෙම එල්ලෙන පාලම මතට ආගමික උත්සවයට අදාළව චාරිත්‍ර සිදුකිරීම සඳහා 500ක පමණ පිරිසක් රැස්ව සිටි අවස්ථාවේ දී එය මෙලෙස කඩ වැටී තිබෙනවා.

බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ 19 වන ශත වර්ෂයේ දී ඉදි කරන ලද මෙම පාලම ප්‍රතිසංස්කරණය කර සතියකට පසු මෙලෙස කඩාවැටීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31