විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 133 ක් රැස් කිරීමට සමත් වුණා.
ඉන්දීය ඉනිම වෙනුවෙන් සූර්ය කුමාර් යාදේව් පන්දු 40 කදී ලකුණු 68 ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී නිගිඩි කඩුලු 04ක් ද පානෙල් කඩුළු 3ක් ලබා ගත්තේය.
ඒ අනුව ජයග්රහණය සඳහා දකුණු අප්රිකානු කණ්ඩායමට පන්දු 120ක් තුල ලකුණු 134 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1