Update – දකුණු කොරියාවේ ජාතික ශෝක කාලයක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමෙන් 151 දෙනෙකු මිය යාමත් සමඟ එරට ජනාධිපතිවරයා විසින් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තවත් පුද්ගලයින් 82කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මිය ගිය පිරිසේ විදේශිකයන් 19 දෙනෙකු ද සිටින අතර, මියගිය අය අතුරින් වැඩි පිරිසක් තරුණ වියේ පසුවනන් බවයි වාර්තා වන්නේ.

ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් දකුණු කොරියා ජනාධිපතිවරයා එරට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ඉදිරියේදී මෙවන් ව්‍යසන සිදුනොවීමට වගබලාගන්නා ලෙසයි.

මෙම අවාසනවත්න සිදුවීමත් සමඟ ලෝකයේ රටවල් රැසක නායකයින් දකුණු කොරියාව වෙත සිට ශෝකය පළකරමින් නිවේදනයන් නිඋත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06