පාන් ගෙඩියේ බර ගැන ප්‍රශ්නයක් – නීතියෙත් නිවැරදි දැක්වීමක් නැහැ

පාන්වල නියමිත බර නොමැතිවීම පිළිබඳව කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමය ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී ඔවුන් සඳහන් කර සිටියේ පවතින නීතිය මත පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පෙන්වාදී නොමැති නිසා බේකරිහිමියන්ට හා වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔවුන් සඳහන් කළේ මෙවැන්නක්.

“පනතේ පාන් ගෙඩිය ග්‍රෑම් 450යි කියලා සඳහන් වෙලා නැති නිසා වංචනිකයින්ට රිංගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කියන්නේ මේ හිඩැස වහලා දෙන්න කියලා. පනතේ ග්‍රෑම් 225ටත් පාන් හදන්න පුළුවන් නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩිය ග්‍රෑම් 225ට හදලා දෙනවා.”

මේ අතර තිරිඟු පිටි මිල අඩුවවු ද බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකිරීම පිළිබඳව පාරිභෝගිකයින් තවදුරටත් චෝදනා එල්ල කරමින් සිටිනවා.

පාරිභෝගිකයින් තව දුරටත් චෝදනා කර සිටින්නේ වෙළඳපොලේ නිසි බරක් නොමැතිව විවිධ බර ප්‍රමාණවලින් යුත් පාන් අලෙවි කරන බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06