තිහගොඩ පාසල් සිසුවෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

මාතර, තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි වැදීමකින් පාසල් සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාව මතයි සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?