චමීරගේ සැත්කම සාර්ථකයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඊයේ (28) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි දී සැත්කමකට භාජනය කෙරුණා.

සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍ය මාර්ක් බ්ලැක්නි විසින් සිදුකරන ලද එම සැත්කම සාර්ථක බවයි එරටින් තොරතුරු වාර්තා වන්නේ.

මේ වන විට දුෂ්මන්ත සුවය ලබමින් සිටින බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක පන්දු යවමින් සිටියදී චමීර පදයේ ආබාධයකට ලක්වුණා.

ඒ, හේතුවෙන් ඔහුට අවාසනාවන්ත ලෙස සිදුවුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26