තැපැල් කාර්යාලයෙන් ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කෙරෙන ගාස්තුවත් ඉහළට

තැපැල් කාර්යාල මඟින් ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කරන ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ජල සහ විදුලි බිල්පත් ගෙවීමේ දී අය කළ රුපියල් 5.00 මුදල රුපියල් 20.00ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ චක්‍රලේඛය සියලුම තැපැල් ස්ථානාධිපතිවරුන්ට මේ වනවිටත් යොමුකර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.

දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් තැපැල්පතිවරයා සඳහන් කළේ.

විදුලි බිල්පතක් සඳහා විදුලිබල මණ්ඩලය විසින් මිට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට 02%ක් ගෙවූ අතර, එය 01%ක් දක්වා මේ වන විට පහත දමා ඇති බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26