සමෘද්ධිය ඇතුළු සහනාධාර සඳහා අයදුම් කිරීමට තිබූ කාලය අදින් අවසන්

සමෘද්ධි ඇතුළු රජය මඟින් ලබාදෙන අනෙකුත් සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ සඳහා අයදුම්පත් භාරදීමට ලබාදී තිබූ කාලය අදින් (28) අවසන් වනවා.

වැඩිහිටි, වකුගඩු, හා අබාධිත අනෙකුත් සහනාධාර සඳහා ද ඉල්ලුම් කිරීමට මේ යටතේ ජනතාවට අවස්ථාව පැවතියා.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ දැනටමත අදාළ සහනාධාර ලබාගන්නා පුද්ගලයින්ට ද එම අයදුම්පත යොමු කිරීම අනිවාර්ය බවයි.

අදාළ අයදුම්පත් තම ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම නිෂ්පාදන හා ගොවිජන සහකාර යන නිලධාරීන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කිරීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46