WhatsApp යළි වැඩ අරඹයි

හදිසි බිඳවැටීමකට ලක්ව තිබූ ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ජාලය යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මෙම බිඳවැටීමත් සමඟ ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා වට්ස්ඇප් පරිශීලකයින්ට දැඩි බලපෑම් එල්ල වී තිබුණා.

මේ වනවිට වට්ස්ඇප් වෙබ් සහ වට්ස්ඇප් desktop apps ද යථාතත්ත්වයට පත්වී ඇති බව සඳහන්.

මෙලෙස ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ජාලය හදිසි බිඳවැටීම හේතුව සම්බන්ධයෙන් ‘වට්ස්ඇප්’ හිමිකාරිත්වය දරණ Meta සමාගම තවමත් ප්‍රකාශයක් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?