රිෂී සුනක් බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ නායකත්වය

බ්‍රිතාන්‍ය පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට රිෂී සුනක් පත්ව තිබේ.

ඒ අනුව ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වරම හිමිවිය.

බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත් වීමේ ප්‍රතිපත්තිය මත ඔහු එරට නව අගමැතිවරයා ලෙස ද පත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්