හර්ෂණට සජබයේ අලුත් තනතුරක්

සමඟි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ එම පක්ෂයේ පළාත් පාලන කම්ටු සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

සමඟි ජන බලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එම තනතුරට අදාළ පත්වීම් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාට ප්‍රදානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?