ලද ජයත් සමඟ ඉන්දියාව පසුපසට ඇද දමමින් බංග්ලාදේශය පෙරමුණට

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග තරගයෙන් ජය වාර්තා කරන්නට බංග්ලාදේශය සමත් වුණා.

නෙදර්ලන්තය පරදා බංග්ලාදේශය මෙම තරගය ජය ගත්තේ ලකුණු 09කින්.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 තුළ සියල්ල දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුණේ ඉන්දියාව දෙවන තැනට ඇද දමමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?