ලද ජයත් සමඟ ඉන්දියාව පසුපසට ඇද දමමින් බංග්ලාදේශය පෙරමුණට

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග තරගයෙන් ජය වාර්තා කරන්නට බංග්ලාදේශය සමත් වුණා.

නෙදර්ලන්තය පරදා බංග්ලාදේශය මෙම තරගය ජය ගත්තේ ලකුණු 09කින්.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 තුළ සියල්ල දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුණේ ඉන්දියාව දෙවන තැනට ඇද දමමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45