ඕස්ට්‍රේලියාව සමඟ හෙට තරගයට ශ්‍රී ලංකාව හොඳ සූදානමකින් – මහීෂ් තීක්ෂණ

ඕස්ට්‍රේලියාව සමඟ හෙට පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික තත්ත්වයකින් පසුවන බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහීෂ් මේ බව සඳහන් කර සිටියා.

මේ අතර හෙට තරගයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

විකට්ටුවක් ලබා ගැනීමේ පසු මහීෂ් සිදුකරන අලුත්ම සැමරුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී මහීෂ්ගෙන් විමසා සිටියා.
එහිදී මහීෂ් සඳහන් කර සිටියේ තමන් ‘Arrow’ගේ දැඩි රසිකයෙක් බවත් ඒ හේතුවෙන් තමන් එලෙස එම සැමරුම සිදුකරන බවයි.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය හෙට (25) ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
300
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58