ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක කාන්තා වැසිකිළියක් තුළ තිබී නොමේරූ බිළිඳු කළලයක් හමුව තිබෙනවා.
එම බිළිඳු කළලය පරීක්ෂණ සඳහා ගම්පහ රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
වැසිකිළිය පිරිසිදු කිරීමට ගිය සනීපාරක්ෂක කම්කරුවෙකුට මෙම බිළිඳු කළලය හමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙය වැසිකිළිය තුළට පැමිණියේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තවමත් තොරතුරක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
18














