විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන වැඩසටහන් හා බාහිර පුද්ගලයන් සමඟ ගැටෙන ආකාරයෙන් සංවිධානය කරනු ලබන සෞඛ්‍යමය වශයෙන් අවදානම් සහගත වැඩසටහන් සඳහා සිසුන් සහභාගී කරවීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් තහනම් කර තිබේ.
මේ අනුව පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් පැවැත්වීම තහනම් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් සඳහන් කරයි.
කෙසේ වුවද පාසල් තුළ සංවිධානය කෙරෙන විෂය සමගාමී වැඩසටහන් එනම් කථික තරග, විවාද තරග, රුක් රෝපණ වැඩසටහන් වැනි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ක්‍රීඩා ඉසව්, සිසු ආකාල්ප හා කුසලතා සංවර්ධනය සඳහා සිසුන් විශාල වශයෙන් එක් රැස් නොකරමින් සිදු කරන වැඩසටහන් සම්බන්ධයෙන් ඉහත තහනම බල නොපැවැත්වේ.
කොවිඩ් 19 හේතුවෙන් පාසල් තුළ පැවැත්විය හැකි සහ නොහැකි දෑ මෙන්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip



