චීනය යළිත් ෂි ජින් පින්ග් අතට

තෙවැනි වරටත් චීන ජනාධිපති ලෙස ෂි ජින් පින්ග් තේරී පත්ව තිබෙනවා.

ඒ, අනුව ෂි ජින් පින්ග් සැළකෙන්නේ මාවෝ සේතෝගෙන් පසු චීනයෙන් බිහිවන වඩාත්ම බලවත් පාලකයා ලෙසයි.

මේ අතර, චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කොංග්‍රස් පක්ෂයේ නායක ලී චීයෑන්ග් නම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ එනවිට එරට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන ලී කච්යාන් එළැඹෙන මාර්තු මාසයේ දී විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

ඔහුගේ විශ්‍රාම යාමෙන් පසු එම තනතුර සඳහා ලී චීයෑන්ග් පත්වීමට නියමිතයි.

මේ අතර චීන කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රසයේ සමාප්ති උත්සවය අතර තුර එරට හිටපු ජනාධිපති හු ජින්ටාඕ බලධාරීන් පිරිසක් විසින් ඉවතට රැගෙන ගොස් ඇති බව ද විදෙස් මධ්‍ය වාර්තා කළා.

මෙය බලහත්කාරයෙන් සිදුකළ ඉවත් කිරීමක් බවටද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59
Video thumbnail
සරුවට වැඩුණු මහා පරිමාණයේ ගංජා හේනක් වටලා ගස් 55000ක් අළු කරලා දායි
01:47
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24
Video thumbnail
චාමර සම්පත්ට ඉස්සරහට වැටෙන නඩුවක් ගැන මාලිමා මන්ත්‍රී කියයි - චාමර දැන් බයේ දඟලනවා
06:02
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48