පැණිය බිපු කතානායකත් එන්නත ගහගනී

අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘” ඇස්ට්‍රා සෙනිකා” එන්නත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලබාගත්තා.මෙම මොහොතට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටි අතර අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ ‍කථානායකවරයා සමග යුධ හමුදා රෝහල වෙත ගොස් තිබේ.

අද (17) දින මධ්‍යහන 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබේ.