කලක සිට දැරියක් අපයෝජනය කළ මවගේ අනියම් සැමියා පොලිස් දැලේ

වයස අවුරුදු 13ක දැරියක් කලක සිට අපයෝජනය කළ බවට සැකපිට යාපනය – මානිප්පායි ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

41 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා දැරියගේ මව සමඟ අනියම් සබදතාවයක් පවතවාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රදේශවාසීන් විසින් පොලිසියට සිදුකළ දැනුම් දීමක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.

අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති අතර, මානිප්පායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46