ඉතාලියේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජෝර්ජියා – මෙලෝනි සිය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.ඇය එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු කාන්තාව ලෙසයි ඉතිහාසගත වන්නේ.
පසුගිය මාසයේ පැවති මහමැතිවරණයෙන් ජෝර්ජියා මෙලෝනිගේ ජාතික ඉතාලි සහෝදරත්වය ප්‍රමුඛ සන්ධානය බහුතර බලය දිනා ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














