ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල ලාංඡනය වෙනස්කර තිබෙනවා.
ඒ, අනුව මෙවර තරගාවලියේ දී මෙතෙක් පැවති ලාංඡනය වෙනුවට, නව ලාංඡනය යොදා ගැනීමටයි කටයුතු සැලසුම්කර ඇත්තේ. මෙම නව LPL ලාංඡනය නිර්මාණය කළ රසිකයාට ඇමරිකානු ඩොලර් දහසක මුදල් ත්‍යාගයක් ද හිමිව තිබෙනවා.
නව නිල ලාංඡනය පහතින්..


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




