පාකිස්ථාන පිළේ සුපිරි පිතිකරුවෙක් රෝහල් ගතකෙරේ

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින පාකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශාන් මසූඩ් රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

පුහුණුවීම් අතර තුර පන්දුවක් ඔහුගේ හිසේ වැදීමෙන් ඔහුව මෙලෙස රෝහල් ගතකර ඇති බවයි ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වුණේ.

ඔහුගේ හිසේ දකුණු පැත්තේ පන්දුව වැදී ඇති අතර, මසූඩ් ස්කෑන් පරීක්‍ෂණක් සඳහා යොමුකිරීමට නියමිත බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?