ඛනිජ තෙල් පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද අත්සන් තබා තිබෙනවා.

ඒ, අනුව එම පනත අද (22) දිනයේ සිට බලාත්මකයි.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?