නව ජල සම්බන්ධතා ගාස්තුවත් ඉහළට

ජල සම්පාදන මණ්ඩලය විසින් නව ජල සම්බන්ධතා සඳහා අය කරන ගාස්තුව ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව නව ජල සැයපුම් සඳහා වන ඇස්තමේන්තු ගාස්තු ඇතුළු සියලුම ගාස්තු ඉහළ දමා ඇති බව සඳහන්.

මෙම ගාස්තු ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?