Breaking News – ඉන්ධන මිල අඩුකෙරේ

අද (17) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

මෙම නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40.00 කින් අඩුකර ඇති අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00 කින් අඩුකර තිබෙනවා.

ඒ, අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370.00 ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 415ක්.

FfQdKgsWQAI3yBh
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?