හැටන් නගරයේ ගැට කැපූ තරුණියන් පහක් පොලිස් අත්අඩංගුවට

හැටන් නගරයේ ගැට කැපීමට පැමිණ සිටි තරුණියන් පස්දෙනෙක් පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළඹෙන උත්සව සාමය වෙනුවෙන් නගරයට පැමිණන පුද්ගලයින්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව මෙම පිරිස හැටන් නගරයට පැමිණ ඇති බවයි මූලික විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ.

මොවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට මෙලෙස හැටන් නගරයට පැමිණ ඇති බව සඳහන්.

උත්සව සමයේ හඳුන්කුරු අලෙවි කරන මුවාවෙන් නරගය තුළ සැරිසරමින් මොවුන් පස්දෙනා පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබී සොරාගත් මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නියන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44