දෙව්මි රන්සරා කුලතුංග දැරිය මෙරට කාගේත් අවධානය දිනාගත් දැරියක්. උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා.
ඇය මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ මෙරට කාගේත් අවධානය ඇය වෙත යොමුවිය.
තමන්ගේ දෛවයට අභියෝග කරමින් කාගේත් අවධානය දිනා ගත් ඇය හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.














Dirimath duwe oyata niwan suwa labewa