නපුරු කුඩම්මා පුංචි දෝණිට කළ මහ මෙරක් නුහුලන අපරාධය

කඩුවෙල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකට මිරිස් සහ ගම්මිරිස් මිශ්‍ර වතුර පොවා ,පහර දී පුළුස්සා ,ගෙල මිරිකා කෲර වධ හිංසාවට ලක් කළ 29 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව ඇය කුඩා කාලයේ හැරගොස් ඇති අතර ඇගේ පියා විසින් තවත් කාන්තවක් සමග විවාහ වි තිබෙනවා.

පුංචි දැරියට මෙලෙස වඳ හිංසා ලබා දී ඇත්තේ ඇය විසිනි. දැරිය අලුයම හතරට අවදි කරවා නිවසේ සියලු වැඩ ඇය ලවා සිදු කරගෙන ඇති බව ද පොලිසිය සදහන් කරයි

දැරියට වරෙක මෝල් ගසකින් ට පහර දී ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

“තෝ මරා දින දාහතරකට හිරේ යනවා” යැයි මරණීය තර්ජනය කල බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ කරගෙන තිබේ. දැරියගේ ශරීරය පුරාම පිළිස්සුම් තුවාල කැලැල් තැලුම් තුවාල රැසක් මතු පිටින් පෙනෙන බවත් යම් යම් ස්ථාන ස්පර්ශ කිරීමේදී ඇය වේදනාවෙන් පෙළෙන බවත් පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය

සැකකාරිය කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46