මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගේ චෝදනාවන්ට ඇමතිගෙන් පිළිතුරු

බොරතෙල්වල ප්‍රමිතිය බාල බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් පසුගිය දා චෝදනා කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ ආනයනික බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ බිඳවැටීම, ඩීසල් සහ ඉන්ධන තෙල් සඳහා ලංවිමේ මුදල් ප්‍රමාණවත් නොවීම සහ හයිඩ්‍රෝ කළමනාකාරිත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ විදුලි කප්පාදුවක් ඉල්ලා ඇති බව ද ඔහු එහි දක්වා තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා ප්‍රකශ කළේ මෙරටට ආනයනය කර ඇති බොරතෙල්වල ප්‍රමිතිය බාල බවත් ඒවායේ සල්ෆර් අගය ඉහළ අනුපාතයක් ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56