බ්‍රිතාන්‍ය පවුම බාල්දුවෙයි

1971 වසරෙන් පසු මේ වනවිට බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව එහි පහළම මට්ටමට වැටී ඇති බව විශේලේෂකයින් පවසනවා.

ඒ, අනුව ස්ටර්ලින් පවුම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලර් 1.6ක් ලෙස පහළම අගයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදය විසින් පොලී අනුපාත අඛණ්ඩව ඉහළ නැංවීම හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍යය ස්ටර්ලින් පවුම මෙලෙස අව ප්‍රමාණය වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

මීට පෙර ආසියානු වෙළඳපොළේ දී බ්‍රිතාන්‍ය පවුම 04% පහළ ගොස් ඩොලර් එකයි ශත තුනක් බවට වාර්තා වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48