spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍ය පවුම බාල්දුවෙයි

1971 වසරෙන් පසු මේ වනවිට බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව එහි පහළම මට්ටමට වැටී ඇති බව විශේලේෂකයින් පවසනවා.

ඒ, අනුව ස්ටර්ලින් පවුම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඩොලර් 1.6ක් ලෙස පහළම අගයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදය විසින් පොලී අනුපාත අඛණ්ඩව ඉහළ නැංවීම හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍යය ස්ටර්ලින් පවුම මෙලෙස අව ප්‍රමාණය වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

මීට පෙර ආසියානු වෙළඳපොළේ දී බ්‍රිතාන්‍ය පවුම 04% පහළ ගොස් ඩොලර් එකයි ශත තුනක් බවට වාර්තා වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?