පුටින් ලොවට අනතුරු අඟවයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස නියෝග කර තිබේ. මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව පලමුවරටයි.

බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවත් තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන බව ඔහු අනතුරු ඇඟවීය.රටේ භෞමික අඛණ්ඩතාවය ට තර්ජන එල්ල වුණොත්, අපි අපේ උපරිම ශක්තිය යොදා ගන්නවා ජනතාව රැක ගැනීමට,” පුටින් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මදුරුවා හිනාවෙවී ඊළඟ පරම්පරාව Fly කරවනවා - ඩෙංගු පරීක්ෂාවට ගිහින් නිලධාරින් දුන්න අමතක නොවෙන උපදෙස්
06:55
Video thumbnail
සිවිල් පිටින් ආ පොලිසිය මහ පාරේ කොල්ලෙකුට ප#රදීපු හැටි - බීලා ඇවිල්ලා?
03:32
Video thumbnail
මාලදිවයිනේ වෙසෙන ශ්‍රීලාංකිකයන් සතියක් පුරා දුන් දන්සැල් - ශ්‍රී ලාංකික‍යින් විශාල පිරිසක් එයි
02:31
Video thumbnail
සබරගමුව වෛද්‍ය පීඨය අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
04:53
Video thumbnail
මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා - ලැබුණ වරම කඩ කරන්න එපා
07:29
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27