රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස නියෝග කර තිබේ. මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව පලමුවරටයි.
බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවත් තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන බව ඔහු අනතුරු ඇඟවීය.රටේ භෞමික අඛණ්ඩතාවය ට තර්ජන එල්ල වුණොත්, අපි අපේ උපරිම ශක්තිය යොදා ගන්නවා ජනතාව රැක ගැනීමට,” පුටින් පැවසීය.














You totally failed in UKRAINE.
NOW the entire world know PUTIN with RUSSIA is a weak country. UKRAINIANS destroyed RUSSIAN troops with weapons fully like killing MOSQUITOES & domestic flies.